අගමැතිගේ ප්‍රකාශයෙන් කම්පාවට පත්වනවා – අතුරුදන්වූවන්ගේ ඥාතීන් කනස්සල්ල පලකරයි..

බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් සියළු දෙනා ආරක්‍ෂා කිරීම සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකාව විසින් පිළිගත් ජාත්‍යන්තර ගිවිසුම බලපාන්නේ අනාගතයට පමණක් බවත් එය අතීතයට නොවන් බවත්, එය මෙම වසරේ ඔක්තෝම්බර් මසට පසු ක්‍රියාත්මක වන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයෙන් තමන් දැඩි කම්පාවට හා රැවටීමට පත්වී සිටින බව අතුරුදන්වූවන්ගෙත් ඥාතීන් පවසා තිබේ. අගමැතිවරයාගේ ප්‍රකාශ සම්බන්‍ධයෙන් කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ … Continue reading අගමැතිගේ ප්‍රකාශයෙන් කම්පාවට පත්වනවා – අතුරුදන්වූවන්ගේ ඥාතීන් කනස්සල්ල පලකරයි..